Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ යෝනි පෙදෙස නිතරම තෙත්ව තිබීම ගැටලුවක්ද?

Is constant vaginal wetness during pregnancy a problem?

Doctor mama gab gena Dan sathi 35k.nitharama mage yoni pedesa theth gathiyen yukthai suda yamak wage.e thathwaya gab gath da Patan thibuna. Mata deparak abortion una.meya gatalu Kari thathwayakda.

අසන ලද්දේ: Ac*** · වයස 23

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් හානියක් වෙන්නේ නැහැ.