ප්‍රශ්නය
Doctor mata iui ekak kala. In dawas dekakata passe indan mage rahas pradeshaya kasanawa. Kalin dr deepu cream ekak ( Travocort cream eka) gawata eka concive wela nam balapanawada? Mathupitin cream alepa kireema iui eka asrthaka weemata balapanawad?
පිළිතුර
දරුගැබටකට ඉන් හානියක් වෙන්නේ නැති නමුත් මෙවැනි ස්ටිරොයිඩ ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතා කිරීම සුදුසු නැහැ.