Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama Dan pregnant wela sathi 12 wenawa.eunata mage bade kisema wenasak m na.thama scan kale na.gedara aya damma oni na clinic ekata gihin iwara unama scan ekata yamu kiyanawa Mata thama udeta wamane yanwa.agata amarui.konda redenawa.Mata harima bayai doctor Bada nathi eka gana.pls Mata pahadili karanna.

අසන ලද්දේ: Ni*** · වයස 23 · 524 views

පිළිතුර

සති 14ක් වීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් කරවා ගැනීම සුදුසුයි. මේ කාලයේ උදරය විශාලව පෙනෙන්නේ නැහැ. එය සාමාන්‍ය තත්වයක්.