Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

sir mama marry karala 1 y una babala nathi nisa baluwama garbashye gediyak 10cm eka myomectomy ekak e gediya ain kara.dan masa 2i apita babek hadanna hoda mona kaleda?mama karapu o…

පිළිතුර

ගර්භාෂයේ තුවාල සම්පූර්ණයෙන් සුව වෙන තෙක් මාස 6ක් පමණ ගැබ් ගැනීමෙන් වැලකී සිටීම සුදුසුයි. ඉන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

sir,mata PCOS walata treatment widihata Yasmin kyna OCP 6month ganna tynwa, mage testosterone range wediy,Dr,ocp digatama gattama side effects Nedda ?pcos fertility walata balapaan…

පිළිතුර

ඉන් දීර්ඝ කාලීන අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. දරුපිළිසිඳ ගැනීම මේ නිසා පමා වෙන්න පුළුවන්. එයට සුදුසු පරිදි ප්‍රතිකාර කල හැකියි.

sa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor meth mage prashna walata pilithuru dunnata godak sthuthi. Doctor mata iui ekak kala eth mata kassa tiyanawa. Kahinakota bada hellena nisa eka iui eka asarthaka weemata balap…

පිළිතුර

නැහැ. ඉන් ගැබ් ගැනීමට හෝ දරුගැබට බලපෑමක් වෙන්නේ නැහැ.

Um*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage period june july august septembr month wala hariyatma dina 30 kn wage haduna. Me month eke dina 39, 40k wage una. Api next month eke babek balaporothuwen ekathu unama s…

පිළිතුර

නැවත ඔසප් වන දිනය අනුමාන කිරීමට නොහැකි නිසා මෙය හරියටම දැන ගැනීමට ක්‍රමයක් නැහැ.

Ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

My wife is pregnant and we need to know the exact date of pregnant. Her due date is 2017 april 18. Therefore can you tell me about when she got pregnant. Please be kind enough to r…

පිළිතුර

It is very difficult to calculate the date of conception retrospectively. We can only calculate the due date using ultrasound scan. Usually conception occurs about 38 weeks before the due date.

Pr*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

ivf karanna yana viyadama kopamanada?

පිළිතුර

එය ඔබ තෝරා ගන්න වෛද්‍ය වරයා සහ ආයතනය අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ එකවරකට වැය වෙනව.

ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Sir Mage babata dan 5months wenawa.mn baba labenna kalin 40kg tibuna.pregnant unata passe 56kg una.babage birth weight 3050kg tibuna.babage mul masa 3 eya hodata weight wadi una(80…

පිළිතුර

මේ ගැන ලමා රෝග වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mm marry karala 6month wenawa, mulin birth control widihata dina 28 tablet card eka 2 months use kala , passe eka neweththuwa, condom use kala, samahara awastha waladi postono 2 us…

පිළිතුර

මෙය පරී්ක්ෂාකර බැලිය යුතු තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ch*** · වයස 32
පිළිතුර කියවන්න