IVF කරන්න කොපමණ මුදලක් යනවද?
How much does IVF cost?
ivf karanna yana viyadama kopamanada?
එය ඔබ තෝරා ගන්න වෛද්‍ය වරයා සහ ආයතනය අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ එකවරකට වැය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?