ගර්භාෂයේ ගෙඩියක් ඉවත් කළාට පස්සේ ගැබ් ගන්නේ කවදාද?
How long after fibroid surgery before trying for a baby?
sir mama marry karala 1 y una babala nathi nisa baluwama garbashye gediyak 10cm eka myomectomy ekak e gediya ain kara.dan masa 2i apita babek hadanna hoda mona kaleda?mama karapu oparet eka babek labenna awdanamak thiyenawada?athuru abada thiyenawada?api ikmanata daruwek haduwoth babata haniyak ho wenath yamak wewida?
ගර්භාෂයේ තුවාල සම්පූර්ණයෙන් සුව වෙන තෙක් මාස 6ක් පමණ ගැබ් ගැනීමෙන් වැලකී සිටීම සුදුසුයි. ඉන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?