ලිංගිකව එකතු වුණාට පස්සේ මාසෙ මැද ලේ යන එක රෝගයක්ද?
Is mid-cycle bleeding after intercourse a sign of illness?
Mm marry karala 6month wenawa, mulin birth control widihata dina 28 tablet card eka 2 months use kala , passe eka neweththuwa, condom use kala, samahara awastha waladi postono 2 use kala, niyamitha dineta period una eth awastha dekakadi mase meda dawas eka hamarak dekak withara bleed una intercose eken pasuwa, meka roga thathwayakda doctor,
මෙය පරී්ක්ෂාකර බැලිය යුතු තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?