කැස්ස නිසා බඩ හෙල්ලෙන එක IUI අසාර්ථක කරනවද?
Can coughing after an IUI make it fail?
Doctor meth mage prashna walata pilithuru dunnata godak sthuthi. Doctor mata iui ekak kala eth mata kassa tiyanawa. Kahinakota bada hellena nisa eka iui eka asarthaka weemata balapanawada doctor ? Tika dawasaka indan kassa.
නැහැ. ඉන් ගැබ් ගැනීමට හෝ දරුගැබට බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?