ඔසප් චක්රය එක්වරම දිග වුණාම සරු දිනය හොයන්නේ කොහොමද?
How to find the fertile day when a cycle suddenly gets longer?
Docter mage period june july august septembr month wala hariyatma dina 30 kn wage haduna. Me month eke dina 39, 40k wage una. Api next month eke babek balaporothuwen ekathu unama saru dawasa hoyagane kohomda. Dina 30 tama hadanna oni.nathnm last month eke period una date ekai me month eke period date ekai calculete karalada.
නැවත ඔසප් වන දිනය අනුමාන කිරීමට නොහැකි නිසා මෙය හරියටම දැන ගැනීමට ක්රමයක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
චක්රයේ 23 වෙනි දින එකතු වී ඔසප් වීම පරක්කු නම් ගැබ් ගෙනද?Sex on cycle day 23 with withdrawal and a late period: pregnant?
ඔසප් චක්රය අක්රමවත් නම් සරු දවස් හොයා ගන්නේ කොහොමද?How to find fertile days when periods are irregular?