PCOS සඳහා මිතුරි පෙති දිගටම ගැනීමේ අතුරු ආබාධ තියෙනවද?
Does long-term use of the pill for PCOS have side effects?
sir,mata PCOS walata treatment widihata Yasmin kyna OCP 6month ganna tynwa, mage testosterone range wediy,Dr,ocp digatama gattama side effects Nedda ?pcos fertility walata balapaannwada........thank you sir
ඉන් දීර්ඝ කාලීන අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. දරුපිළිසිඳ ගැනීම මේ නිසා පමා වෙන්න පුළුවන්. එයට සුදුසු පරිදි ප්රතිකාර කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?