VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr sir,mma mada saru bawayata beheth laba ganna kenek.mewara osap weemen dina 10 scan eken kiwa 9 weni dina withara dimbayak pita wela ki.ea wana wita apa awsan warata ekathu wee t…
සමහරවිට ප්රොජෙස්ටරෝන් හෝමෝනය අඩු වීම නිසා මුල්කාලයේ ගබ්සා වෙන අවස්ථා තිබෙනව. එවැනි තත්වයක් ඇතිවීම මෙම ඖෂධය නිසා වැලකෙනව.
Dr magea kalin geatalu walata pilithuru laba dunna ekata godat thanks,ada magea prashnaya Hsg xree akea dana dae aka ,x kirana, nisa neawatha babek hadanna kochara kal enna onada a…
නැහැ. ඉන් ඉදිරියේදී පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.
Docter mama masa 10ka sits daruwek balaporottuwen sitiyat tawama gab gatte na. Mage opas weema niwaradi dinata wenawa.ms tawama docter kenek hamu uye na.mama Kala yutte kumakda
සමහර විට කිසිම රෝග තත්වයක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. ඉන් පසු අවශ්ය නම් පමණක් ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
doctor garbani samaye lingikawa ekwiya yuthuda? Nethinam kopamana kalayakata pasuda ekviya yuththe
ගර්භණී කාලයේ ඔබ කැමතිනම් ලිංගිව එක්විය හැකියි. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
Doctor man kettu wenna green tea biwwa eka nawattapu dawase indala mata periods hadenne welawata newe mama ekata July wela beheth gatta ita passe masa dekedi haduna.eth tawamath ma…
බර අඩු කර ගැනීම මෙයට ඇති හොඳම ප්රතිකාරයයි. එසේ නැති නම් වෛද්ය උපදෙස් මත ඖෂධ ලබා ගත හැකියි.
Mage prashneta uththara dunnata oba thumata godak sthuthi. Doctor mta menses venna date thibune me mase 24 vage eth thamath mata menses une ne. Mn daruvek balaporoththuven inne. Mn…
මෙය රෝග තත්වයක් නොවෙයි. මෙම ලක්ෂණ වලින් ගර්භණීදැයි තහවුරු කරන්න බැහැ. නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
Doctor man babek balaporoththuwen treatment karana kenek. me mase period hadila eka dawasin nathara una.wenada dawas 3k thiyenawa.meka normal thathwayakda. thank you
ගැබ් ගෙන ඇතිදැයි මුත්රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
Doctor periods hedunama duburu patata pita vima rogayakda. Mata udeta le bindi kipayak pita unath dawal kalayedi thada duburu pehethiwa pita wei. Ase wanne kumak nisada. Daruweku l…
මෙය සාමාන්ය තත්වයක්. පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි