Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ලිංගිකව එක් වීම නවත්වන්න ඕනද?

Does sex have to be stopped during pregnancy?

doctor garbani samaye lingikawa ekwiya yuthuda? Nethinam kopamana kalayakata pasuda ekviya yuththe

අසන ලද්දේ: Th*** · වයස 27

ගර්භණී කාලයේ ඔබ කැමතිනම් ලිංගිව එක්විය හැකියි. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.