Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr sir,mma mada saru bawayata beheth laba ganna kenek.mewara osap weemen dina 10 scan eken kiwa 9 weni dina withara dimbayak pita wela ki.ea wana wita apa awsan warata ekathu wee thibune 7 weni dinai.ape vog sir kiwa madi 14 wana dina sita duphaston kiyana behetha dina 12k bonna kiyala.ea behetha denne ai.apata hops thi ganna barida?

අසන ලද්දේ: Di*** · වයස 29 · 580 views

පිළිතුර

සමහරවිට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩු වීම නිසා මුල්කාලයේ ගබ්සා වෙන අවස්ථා තිබෙනව. එවැනි තත්වයක් ඇතිවීම මෙම ඖෂධය නිසා වැලකෙනව.