ඔසප් වීම දවසකින් නතර වුණොත් සාමාන්යද?
Is it normal if the period stops after just one day?
Doctor man babek balaporoththuwen treatment karana kenek. me mase period hadila eka dawasin nathara una.wenada dawas 3k thiyenawa.meka normal thathwayakda. thank you
ගැබ් ගෙන ඇතිදැයි මුත්රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?