නම: Wa*** | වයස: 28
ගැටළුව

Doctor periods hedunama duburu patata pita vima rogayakda. Mata udeta le bindi kipayak pita unath dawal kalayedi thada duburu pehethiwa pita wei. Ase wanne kumak nisada. Daruweku lebimata meya getaluwakda. Me sadaha beheth gatha uthuda.

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)