Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගැනීම පමා වෙනවා නම් මුලින්ම කළ යුත්තේ මොකක්ද?

If conceiving is delayed, what should be done first?

Docter mama masa 10ka sits daruwek balaporottuwen sitiyat tawama gab gatte na. Mage opas weema niwaradi dinata wenawa.ms tawama docter kenek hamu uye na.mama Kala yutte kumakda

අසන ලද්දේ: Ka*** · වයස 33

සමහර විට කිසිම රෝග තත්වයක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. ඉන් පසු අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.