යෝනි පෙදෙස නිතර තෙතමනයෙන් තිබීම ගැබ් ගැනීමේ ලකුණක්ද?
Is constant wetness down below a sign of pregnancy?
Mage prashneta uththara dunnata oba thumata godak sthuthi. Doctor mta menses venna date thibune me mase 24 vage eth thamath mata menses une ne. Mn daruvek balaporoththuven inne. Mn 26 din vagema 29 vana dinedith hcg test eka kara eth negative. Mage yati bada konda ashitha serin sare vedanvak enva. E vgema yoni margaya nitharama thetha gathiyak danenav monav hari diyrayk pita venva vage meya rogi thathvtkda doctor neththan mn pregnetsda
මෙය රෝග තත්වයක් නොවෙයි. මෙම ලක්ෂණ වලින් ගර්භණීදැයි තහවුරු කරන්න බැහැ. නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?