Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr magea kalin geatalu walata pilithuru laba dunna ekata godat thanks,ada magea prashnaya Hsg xree akea dana dae aka ,x kirana, nisa neawatha babek hadanna kochara kal enna onada awagea balapeemak thibeeda

අසන ලද්දේ: Ku*** · වයස 30 · 386 views

පිළිතුර

නැහැ. ඉන් ඉදිරියේදී පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.