ඔසප් වීම මාස ගණනක් නැති වුණොත් කරන්න ඕන මොකක්ද?
No periods for months — what should be done?
Doctor man kettu wenna green tea biwwa eka nawattapu dawase indala mata periods hadenne welawata newe mama ekata July wela beheth gatta ita passe masa dekedi haduna.eth tawamath mata October walata hadune na.plz doctor mekata mokada karanne kiyala mata kiyanna puluwanda
බර අඩු කර ගැනීම මෙයට ඇති හොඳම ප්‍රතිකාරයයි. එසේ නැති නම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?