ප්‍රශ්නය
Dr mata dena ganna one akkrama wath mensas chakkryak thiyena kenekta babala hadanna beda heden nedda .Chak kraya krama wath kalatA passeda babala hedenne kiyala
පිළිතුර
නැහැ. ඔසප්වීම අක්‍රමවත්ව තිබියදීත් දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්න පුළුවන්.