ගැබිනි මුල් කාලයේ කෑම බීම සහ විටමින් ගන්නේ කොහොමද?
What to eat and which vitamins to take in early pregnancy?
Dr.mata dan sathi 8i dawas4i.mama danata dawas 5kata kalin scan ekak kala.vog sir kiuwa prashnayak na kiyala.sir mata polybion vitamin B complex syrup eka udeta the handak bonna kiuwa.me syrup eka denne ai dr.mata danaganna puluwanda?mata 2parakma aboshan una.e nisa bayai dr.mata danaganna puluwanda me kale kanna bonna one kama bima pilibadawa.thanks dr.
මේ කාලයේ වමනය ඕක්කාරය පවතීනම් ගොඩක් කෑම බීම වර්ග ගැනීම අපහසුයි. පුළුවන් ප්‍රමාණයට පමණක් කෑම ගන්න. ෆෝලික් ඇසිඩ් පෙති අනිවාර්යයෙන්ම ලබා ගත යුතු අතර අනිත් විටමින් වර්ග වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?