මිතුරි පෙත්තක් අමතක වුණාම කලින් ඔසප් වෙන එක ප්රශ්නයක්ද?
Is an early period a problem after missing one pill?
Dr.mn mithuri pethi bonawa.eka dawasak amataka una bonna.mge hubend ennet ne gedara.navy eke wada karanne.card eke rathu pethi bonna kalin mata menses haduna.rathu pethi bonna tawa sathyak wage thiyenawa.ehema menses unu eka gataluwak nadda.
ඔව්. මෙම මස තුල පෙති නිසි ලෙස ක්රියා කර නැති නිසා ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. වෙන ගැටළුවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?