ගැබ් ගන්න කලින් ගන්න ඕන විටමින් සහ පරීක්ෂණ මොනවද?
Which tests and vitamins are needed before conceiving?
Doctor,api daruwan balaporoththuwen inne eth pramadai.mage periods haryata wenawa,husband ge sperm count ekat hondai.mama inna country eke medical facilities godak adui.mama preconception checkup ekak kala(biochemistry test, FBC, hormone assays, thyroid profile ) ekedi mata thyroid tibila beheth aran adu unama newettuwa .mehe doctor mata folic acid ganna one ne kiwwa.api thawama gynecologist kenek gawata gihin ne.kala yuthu parikshana, gatha yuthu vitamin adiya pilibada oba thumagen upadesak karunikawa balaporottu wemi.oba karana sewayata pin
දරුපිළිසිද ගැනීමක් අපේක්ෂාවෙන් සිටින සෑම කාන්තාවක්ම ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමට අවශ්‍යයි. එමගින් දරුවාගේ මොලය සහ සුසුම්නාව ආශ්‍රිතව ඇතිවිය හැකි දරුණු සංකූලතා මගහරවා ගන්න පුළුවන්. දැනට වෙනත් රෝග තත්වයක් නැතිනම් වෙනත් විටමින් වර්ග හෝ ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?