හදිසියේ බය වුණොත් ගබ්සාවක් වෙනවා කියන එක ඇත්තද?
Is it true that a sudden fright can cause a miscarriage?
Docter ma asa thibenawa garbani mawakata mul masa tuna thula adika lesa hitha gassimak uwahoth ( yam shabdayakata, sathekuta ) daru gaba abortion wenawa kiyala. Mehi sathyathawak thiyenwada docter.
මින් ගබ්සාවක් වීමට ඉඩ නැති නමුත් මානසික තත්වය දරුගැබට සමහරවිට බලපාන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?