නල බැඳීම හැරවීම අසාර්ථක නම් නල දරු උපතක් කරන්න පුළුවන්ද?
If tubal reversal fails, is IVF possible?
Man l.r.t rewas kala kank ath sarthak na mata nawath daruwk laba gann on maga eka palo piya naly anith nalaya .l.r.t karan kota kapil kiyanwa dai pareksanya kal akn thami kiuwa sarthak na kiyal kolba maha rohala kala nala daru upthak aran thawa pode oparsn ekken sukranu garbasayat athul wann hadan pulu wand awal nn dokta keiuw a krma karal balam kiyal adokta dan na mata ob thumlat udu karan pulu wanda
මේ සඳහා නල දරු උපතකට යොමුවීම සුදුසුයි. දැනට රජයේ රෝහල් වල මෙම පහසුකම නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?