Skip to main content
ප්‍රශ්නය

ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එකෙන් බලන්නේ මොකක්ද?

What does the day-21 progesterone test show?

Doctor kalin ahapu prashna walata reply kalata thanks.progesterone test eka 21 weni dawase karanne ai.eken mokakda balanne.mage 12 weni dawase scan eken hoda eggs tyenawa keuwa.

අසන ලද්දේ: Ru*** · වයස 28

එය බලන්නේ ඩිම්බ පිටවීමෙන් පසු ප්‍රොජෙස්ටරෝන හෝමෝන මට්ටම වැඩිවෙන නිසයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මෙය අත්‍යවශ්‍ය නැහැ.