Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දින 10-15 අතර යටිබඩ රිදෙන්නේ ඇයි?

Why is there lower belly pain mid-cycle?

ඔසප් වීම සිදු වෙලා දින 10 සිට 15 දක්වා යටි බඩේ වේදනාවක් ඇති වෙන්නෙ ඇයි

අසන ලද්දේ: as*** · වයස 24

ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වෙන අවස්ථාවේදී සුළු රුධිර වහනයක් සිදු වෙනව. සමහර කාන්තාවන්ට ඒ සමග උදරයේ වේදනාවක් ඇති වෙනව. මෙය සිදු වෙන්නේ ඔසප් චක්‍රයේ 14 වන දිනයට ආසන්නව.