Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ අත් දෙකම හිරිවැටෙනවා නම් කුමක් කරන්නද?

What to do when both hands go numb during pregnancy?

Doctor.. ma pregnant wee masa 18week. Dan 2week wala indan mage ath deka hiriwatenawa.. pen ekak, book ekak, kama kanakota, liyanakota wage dewal waladi hiri watena gathiya wadi. Ratath ehemai.. me pilibandawa mata witeka bayak danenawa.. me sandaha ma kumak kala yuthuda?

අසන ලද්දේ: Ni*** · වයස 24

මෙය ගර්භණී කාලයේ අතේ ස්නායු තෙරපීම නිසා ඇතිවෙන තත්වයක්. දරු ප්‍රසූතියෙන් පසු මෙය සාමාන්‍ය අතට හැරෙනව. බොහෝවිට ප්‍රතිකාර අවශ්‍ය නැහැ