Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය පහළ තිබුණොත් ඒක අවදානම්ද?

Is it dangerous if the baby and womb are lying low?

Dr mama 18 weeks pregnant.mage baba dangalanawa mata kalin hondata theruna.namuth dawas 3ķa withara indan hondata dangalanawa danenne na.gahenawa kiyala danenawa.iye scan ekakuth kala.vog sir balala kiwwa baba pahala inne kiyala.mage garbashe thiyenneth pahala kiwwa.meka bayanakaida dr.mage badath saren sare ridenawa.mekata hethuwa mokakada dr.

අසන ලද්දේ: Sh*** · වයස 29

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයේදී හෘද ස්පන්දනය හොඳින් තිබුනි නම් දැනට බබා දැඟලීම ගැන එතරම් සැලකිලිමත් වීම අවශ්‍ය නැහැ