ශුක්රාණු ගණන හොඳ වුණත් IUI අසාර්ථක වෙන්නේ ඇයි?
Why does IUI fail even with a good sperm count?
Doctor mata Oct 8 wana dina iui ekak kala.husbandge count eka 14million/ml after preparation count eka 11million/0.3ml.ETH doctor hari giye me.me mage 2 and iui eka. Mata eka babek innnawa . pls doctor mema iui eka harigiye naththe ai?
IUI එකවරකදී සාර්ථක වීමට ඇති
හැකියාව 15%ක් පමණ වෙන්නේ. ඒ කියන්නේ 85%කට සාර්ථක වෙන්නේ නැහැ. නැවත
අසාර්ථක වේ නම් වෙනත් හේතුවක් ඇති දැයි දැන ගැනීමට වැඩිදුර පරීක්ෂණ
අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?