Skip to main content
ප්‍රශ්නය

HSG පරීක්ෂණය කියන්නේ මොකක්ද? ඒක රිදෙනවද?

What is the HSG test and does it hurt?

Dr Hsq test aka mokakda aka karannea kohomada ama test akin weadanawak deaneanawada,athuru abada thiyanawada kopamana weala yanawada

අසන ලද්දේ: Ku*** · වයස 30

HSG (Hysterosalpingogram) කියන පරීක්ෂණය සිදු කරන්නේ පැලෝපීය නාලවල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට. මෙය සිදු කරන්නේ වේදනා නාශක ඖෂධ ලබා දීමෙන් අනතුරුවයි. ගැබ් ගෙල හරහා වර්ණකයක් ඇතුල්කර X Ray පරීක්ෂාවට ලක් කිරීමයි මෙහිදී සිදු වෙන්නෙ. පරීක්ෂණය සඳහා විනාඩි 10කට අඩු කාලයක් ගත වෙන්නේ.