Skip to main content
ප්‍රශ්නය

වයස 50දී ඔසප් වෙද්දී අධික ලේ යාම බරපතළ රෝගයක්ද?

Is heavy bleeding around age 50 a serious condition?

Dr. Mage ammage vayasa 50i. Eyata den masa 3,4k idan mensus vimedi adika lesa rudiraya pita wenv. Doctor pennuvm mage ammata yakada pethi dunna. Eken adu nounoth scan parikshanavagayk krnna thiyanava kiuva. Me thathvaya barapathala rogi thathvayakd plz doctor mt pehadili karanna

අසන ලද්දේ: Th*** · වයස 24

මේ සඳහා ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම වඩාත් සුදුසුයි. ඉන් අනතුරුව ප්‍රතිකාර කිරීම හෝ වැඩිදුර පරීක්ෂා කිරීම සුදුසු පරිදි තීරණය කල හැකියි. යකඩ පෙති මගින් රුධිැර වහනය නතර වෙන්නේ නැහැ. එය ලබා දෙන්නේ රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම වැඩි කර ගැනීමටයි.