Bigmet 850 පෙත්ත කියන්නේ මොකක්ද?
What is the Bigmet 850 tablet?
Dr mata dana ganna puluwanda bigmet 850tablet ekan wana da mokakda kiyala
මෙය Metformin කියන ඖෂධය. එය සාමාන්යයෙන් ලබා දෙන්නේ දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම අඩු කිරීමට. සමහර වෛද්ය වරුන් මෙය පොලිසිස්ටික් රෝග තත්වය ඇති කාන්තාවන්ට ලබා දෙනව. එමගින් පොලිසිස්ටික් තත්වය ඇති සමහර කාන්තාවන්ට සහනයක් ලැබෙන නමුත් මෙය හැමෝ්ටම නිර්දේශ කරන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?