Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dear sir mage husband tath vayasa 34 eya Dan gewal hadana rassawa karanneeya Dan issara wage nemei api sansagare yedana Kota eyata vigahata pita wenawa issara tikak wwla yanawa etha Dan hema nha Anika eyata harima mansilu mekata monawada karanne

අසන ලද්දේ: Sl*** · වයස 34 · 533 views

පිළිතුර

මෙයට හේතු වෙන්නේ මානසික තත්වයන්. මේ සඳහා ලබා ගත හැකි ප්‍රතිකාර තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.