Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දවස් කිහිපයකින් වමනේ ආවොත් ගැබ් ගෙනද?

Vomiting days after a period — could it be pregnancy?

මගේ ස්වාමිපුරුශයා පසුගිය මාසයේ විදෙශ ගතව සිට පමිනි නිසා එම මාසය පුරවටම විටින් විට අපි ලින්ගිකව එකතු උනා උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට මගෙ ස්වාමිපුරුශයා අකමැති නිසා අපි සාමන්ය පරිදි එකතු උනා ඒත් ශුක්‍රානු පහ කිරීමේදි එලියට ගෙන එය පිටතදී පහ කලා. ඔක් 16 දින අපි අවසන් වතාවට ලින්ගිකව එකතු උනා. ඔක් 18 දින මා හට ඔසප් වීම සිදුවිය ඉන් දින 5කට පසු මා හට වමනය හා අප්‍රිය ගතියක් ඇති විය. මා හට දැනගත යුත්තේ මෙ කුමන තත්වයක්ද යන්නයි? අජීරනයක් ද? ගැබ් ගැනීමක්ද?

අසන ලද්දේ: ac*** · වයස 26

මෙය ස්ථිරව පැවසීමට නොහැකියි. ගැබ් ගැනීමකින් දැයි දැන ගැනීමට නම් මුත්‍රා පරීක්ෂා කර බැලිය යුතු වෙනව.