Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor Mata dan 2month walin menses une na.urine ekath positive mama Dan game clinic ekatath yanawa.Mata Dan 11weeks wage thama wenne.Mata mul masa wala wamanaya kalnthe thibuna na…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් මේ ගැන බිය විය යුතු නැහැ. ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් දරුගැබේ තත්වය නිවැරදිවම දැනගන්න පුළුවන්

Ma*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr kidney sambandawa infection or stones athi ayekta pregnant wenna barida.ema rogii thathwa garbanithawayata badawakda.

පිළිතුර

ගැබ් ගැනීමට මෙය බාධාවක් වෙන්නේ නැහැ. වකුගඩුවල අසාදන තත්වයන් නිසා කලාතුරකින් ගබ්සාවීමට ඉඩ ඇති නිසා එය හොඳින් පාලනය කර ගත යුතුයි.

Th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..mage ammage wayasa 55i. Eyata 53 di withara menstruation newathuna.eth meeta mada 5 kata withara kalin aye tikak mensus haduna.Scan karama awlak ne kiwwa.tika dawasak thibila a…

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂාකර බැලිය යුතුයි. කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව නිසාත් මෙවැනි රුධිර වහනයන් සිදුවිය හැකි නිසා ඒ ගැන පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි.

Ch*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor suda yama siduwanne ai.garbani nowee suda yame thathwayak athi wiya hakida

පිළිතුර

සුද යාමට විවිධ හේතු තිබෙනව. බොහෝ විට මෙය සාමාන්‍ය තත්වයක්. කලාතුරකින් ආසාදන තත්වයන් නිසාත් සුදයාම ඇති වෙන්න පුළුවන්. ගර්භණී නොමැතිවත් සුදයෑම ඇති වෙන්න පුළුවන්.

Ka*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

සර් .මට ඔපස් විම සිදුවනේ සැප්කැම්බර් 18 .මේ මාසේ ඔපස් වීම සිදු වුනේ නෑ. ගර්භනි බව දැන ගැනිමට මුත්‍රා පරික්ෂණය කල යුතු වන්නේ කවදාද

පිළිතුර

ඔබට ඔසප් වීමට නියමිතව තිබූ දිනය පසුවී ඇති නම් ඉන් සතියකට පසුව මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඔබ ගැබ් ගෙන ඇති නම් බොහෝවිට දැන් මුත්‍රා පරීක්ෂාව පොසිටිව් වීමට හැකියාව තිබෙනව.

දි*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor,mama 37week pregnant.et tama piyayuru wala wenasak neha.baba ganne ceaser ekakin. ekanisa thawat bayai doctor kiri netiwei kiyala.mekata piliyamak tiyenawada doctor

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. දරු ප්‍රසූතියෙන් පසුව සෑම මවකටම මව්කිරි ඇති වෙනව. මේ ගැන බය වෙන්න එපා.

am*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dear sir..mage pregnancy ekata dan masa 6 k wenawa.me mage palaweni baba.mage bada peralenawa wage,bada thada wena gathiyak mata denenawa.bada thenin thena essenawa wage mata denen…

පිළිතුර

එක් එක් මවට බබා දැඟලීම දැනෙන ආකාරය වෙනස්. ඔබට දැනෙන්නේ බබා දැඟලීම විය යුතුයි. මෙහි වෙනසක් ඇතිවේනම් පරීක්ෂාකර බැලිය යුතුයි.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

dr.man 2 years idan pregnant wenna treatment krnw. mata pcos thiynw kyl vog dr kiwwa. mata IUI ekak krn kyl me sare kiwwa.dr IUI ekak krn kochchara mudalak weya wenawada pvt hospit…

පිළිතුර

එය තීරණය වෙන්නේ ඔබ තෝරා ගන්නා වෛද්‍ය වරයා සහ ආයතනය අනුව. සාමාන්‍යයෙන් රුපියල් 12000ක් පමණ මේ සඳහා වැය වෙනව

hi*** · වයස 27
පිළිතුර කියවන්න