Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙනද කියලා බලන්න මුත්‍රා ටෙස්ට් කරන්නේ කවදාද?

When should the urine test be done to check pregnancy?

සර් .මට ඔපස් විම සිදුවනේ සැප්කැම්බර් 18 .මේ මාසේ ඔපස් වීම සිදු වුනේ නෑ. ගර්භනි බව දැන ගැනිමට මුත්‍රා පරික්ෂණය කල යුතු වන්නේ කවදාද

අසන ලද්දේ: දි*** · වයස 29

ඔබට ඔසප් වීමට නියමිතව තිබූ දිනය පසුවී ඇති නම් ඉන් සතියකට පසුව මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඔබ ගැබ් ගෙන ඇති නම් බොහෝවිට දැන් මුත්‍රා පරීක්ෂාව පොසිටිව් වීමට හැකියාව තිබෙනව.