පියයුරුවල වෙනසක් නැත්නම් කිරි නැති වෙයිද?
If the breasts have not changed, will there be no milk?
doctor,mama 37week pregnant.et tama piyayuru wala wenasak neha.baba ganne ceaser ekakin. ekanisa thawat bayai doctor kiri netiwei kiyala.mekata piliyamak tiyenawada doctor
මෙය සාමාන්ය තත්වයක්. දරු ප්රසූතියෙන් පසුව සෑම මවකටම මව්කිරි ඇති වෙනව. මේ ගැන බය වෙන්න එපා.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?