නම: Ma*** | වයස: 23
ගැටළුව

Doctor Mata dan 2month walin menses une na.urine ekath positive mama Dan game clinic ekatath yanawa.Mata Dan 11weeks wage thama wenne.Mata mul masa wala wamanaya kalnthe thibuna namuth Dan adui.mewani lakshna garbani nounamath wenath roga sadaha athi wenawada.

පිළිතුර


මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් මේ ගැන බිය විය යුතු නැහැ. ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් දරුගැබේ තත්වය නිවැරදිවම දැනගන්න පුළුවන්

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)