Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr.man 2 years idan pregnant wenna treatment krnw. mata pcos thiynw kyl vog dr kiwwa. mata IUI ekak krn kyl me sare kiwwa.dr IUI ekak krn kochchara mudalak weya wenawada pvt hospital ekakin.

අසන ලද්දේ: hi*** · වයස 27 · 516 views

පිළිතුර

එය තීරණය වෙන්නේ ඔබ තෝරා ගන්නා වෛද්‍ය වරයා සහ ආයතනය අනුව. සාමාන්‍යයෙන් රුපියල් 12000ක් පමණ මේ සඳහා වැය වෙනව