බඩ පෙරළෙනවා වගේ දැනෙන්නේ බබා දඟලන නිසාද?
Is the rolling feeling in the belly the baby moving?
Dear sir..mage pregnancy ekata dan masa 6 k wenawa.me mage palaweni baba.mage bada peralenawa wage,bada thada wena gathiyak mata denenawa.bada thenin thena essenawa wage mata denenawa.mata therenne ne sir baba e dagalanawada kiyala.mata e gena chuttak pahadala denna.
එක් එක් මවට බබා දැඟලීම දැනෙන ආකාරය වෙනස්. ඔබට දැනෙන්නේ බබා දැඟලීම විය යුතුයි. මෙහි වෙනසක් ඇතිවේනම් පරීක්ෂාකර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?