Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නතර වුණාට පස්සේ ආයෙත් ලේ ගියොත් රෝගී ලකුණක්ද?

Is bleeding again after menopause a sign of disease?

Dr..mage ammage wayasa 55i. Eyata 53 di withara menstruation newathuna.eth meeta mada 5 kata withara kalin aye tikak mensus haduna.Scan karama awlak ne kiwwa.tika dawasak thibila adu una.eth ada aye tikak mensus hadila.Dr. meka rogayaka lakshanayakda.nethnam baya wenna hethuwak nedda. Plz help Dr... Thank you........

අසන ලද්දේ: Ch*** · වයස 25

මෙයට හේතුව පරීක්ෂාකර බැලිය යුතුයි. කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව නිසාත් මෙවැනි රුධිර වහනයන් සිදුවිය හැකි නිසා ඒ ගැන පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි.