නම: Ch*** | වයස: 25
ගැටළුව

Dr..mage ammage wayasa 55i. Eyata 53 di withara menstruation newathuna.eth meeta mada 5 kata withara kalin aye tikak mensus haduna.Scan karama awlak ne kiwwa.tika dawasak thibila adu una.eth ada aye tikak mensus hadila.Dr. meka rogayaka lakshanayakda.nethnam baya wenna hethuwak nedda. Plz help Dr... Thank you........

පිළිතුර


මෙයට හේතුව පරීක්ෂාකර බැලිය යුතුයි. කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව නිසාත් මෙවැනි රුධිර වහනයන් සිදුවිය හැකි නිසා ඒ ගැන පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)