Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr kidney sambandawa infection or stones athi ayekta pregnant wenna barida.ema rogii thathwa garbanithawayata badawakda.

අසන ලද්දේ: Th*** · වයස 24 · 410 views

පිළිතුර

ගැබ් ගැනීමට මෙය බාධාවක් වෙන්නේ නැහැ. වකුගඩුවල අසාදන තත්වයන් නිසා කලාතුරකින් ගබ්සාවීමට ඉඩ ඇති නිසා එය හොඳින් පාලනය කර ගත යුතුයි.