ගර්භණී නොවී සුද යෑම ඇති වෙන්නේ ඇයි?
Why does white discharge happen without being pregnant?
Doctor suda yama siduwanne ai.garbani nowee suda yame thathwayak athi wiya hakida
සුද යාමට විවිධ හේතු තිබෙනව. බොහෝ විට මෙය සාමාන්‍ය තත්වයක්. කලාතුරකින් ආසාදන තත්වයන් නිසාත් සුදයාම ඇති වෙන්න පුළුවන්. ගර්භණී නොමැතිවත් සුදයෑම ඇති වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?