Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. Man pregnant wela dan masa 3e. Ada mage panty eke chuti blood mark ekak thibuna. Eya satha 50 kasiye taram ekak. Wena rudira wahanayak une naha. Meya kumana thathwayakda? Man m…

පිළිතුර

මේ ගැන සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම සුදුසුයි. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්.

Di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mata meyata ikmanata pilithurak balaporoththu wenawa.mama dan masa 5 ka gabiniyak mage dakunu athe agili tika dan maseka idala hiriwatila thiyenne. Docter meka samanaya that…

පිළිතුර

ඔව්. ගර්භණී කාලයේ අතේ ස්නායු තෙරපීම නිසා මෙවැනි ලක්ෂණ ඇතිවෙනව. දරු ප්‍රසූතියෙන් පසුව මෙය අඩුවී යනව.

In*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mage Dina 21 progesterone blood test eke result eka 16. 0.. e result ekata anuwa me masaya thula pilisida ganimak siduviya hakida?

පිළිතුර

මෙම අගය අඩුයි. සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීම නොවන අවස්ථාවක් විය හැකියි. කෙසේ වෙතත් ගැබ් ගැනීමක් සිදු නොවේ යැයි ස්ථිරව පැවසීමට නොහැකියි.

Ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr mage baba sathi 23n nathi una.octo 16 ude eka parata yoni margayen bolayak wage eliyata awa.blood & water pita una eken.man dr hamuwimata giye ita pasu dina.a weddith baba hodin…

පිළිතුර

සති 23දී දරුවෙකු බේරා ගැනීමට අපහසුයි. මෙයට හේතුව ගැබ් ගෙලෙහි දුර්වලතාවයක්දැයි නැවත ගැබ් ගත් පසු පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නම් නැවත එවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීමට ගැබ් ගෙලට මැහුමක් යෙදීම කල හැකියි.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Docter sathi 16 yedi. Sawistharathmak scan parikshanayak sidu karanawada? Ehidi. Parikshawata lak karanuye monawada?

පිළිතුර

සාමාන්‍යයෙන් සති 20දී පමණ සවිස්තරාත්මක ස්කෑන් පරික්ෂණයක් සිදු කිරන්නේ. එය තීරණය කරන්නේ ඔබේ වෛද්‍ය වරයා. මෙහිදී වැදෑමහ පිහිටි ස්ථානය, දරුවාගේ වර්ධනය සහ හඳුනා ගත හැකි අසාමාන්‍යතාවන් පරීක්ෂාවට ලක් කරනව.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Man 24 weeks pregnant.mage ufr report eke red cells 4-6 hpf and pus cells 10-15 tynawa. Me values normal da doctr?

පිළිතුර

මෙය සාමාන්‍ය නැහැ. ආසාදන තත්වයක් ඇතිදැයි තවදුරටත් පරීක්ෂාකර බැලිය යුතුයි.

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

docter mn podi kale idan fit ekata behet gatta. 2010 tama fit ekata baheth ganna eka newettuwe.namuth mage husmaganna wege wedi unama shock unamawage mawa kalantha wena gathiyakena…

පිළිතුර

නැහැ. එවැනි ගැටළු ඇතිවීමට ඇති හැකියාව අඩුයි. ඔබේ වෛද්‍ය වාර්තා පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවයි මේගැන තීරණය කල හැකි වෙන්නේ

pi*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr ekathu unata passe shukranu paya kiyak athulata radi tibenwada. Dimbayak paya 24ine tynwa kiyne. Itn dimbaya pitawana dwasta etu nounot ekai mn mehema ahuwe. Daruwek balaporotuw…

පිළිතුර

ශුක්‍රාණුවකට ගර්භාෂය සහ පැලෝපීය නාල වලට ඇතුළුවී දින 5ක් දක්වා සජීවීව සිටීමට හැකියාව තිබෙනව. පිළිසිඳ ගැනීමෙන් පසු ලිංගිකව එක්වීම නිසා හානියක් වෙන්නේ නැහැ

Ma*** · වයස 22
පිළිතුර කියවන්න