VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor Mata anthimata menses hadune August 3wenida.Mama pregnacy test ekak kalama eka positive..Mama thama scan ekak kale naha.Mata dawasak kata 6parak pamana wamane yanawa kalanth…
අවසන් වරට ඔසප්වීම ආරම්භවූ දින සිට සති ගනන ගණනය කරනු ලබන්නෙ. ස්කෑන් පරීක්ෂණයක් මගින් නිවැරදිවම සති ගණන දැන ගැනීමට හැකියි. වමනය සහ ඕක්කාර බොහෝ දෙනෙක්ට ඇතිවෙන තත්වයක්. මෙය කරදරකාරී නම් ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
1.kanya patalaya kadu athida ynna dan ganne keseda? 2.eya apita thaniwa ho waidyawarayeku hamu nowi patalaya pariksha kala hakida? 3.yoni margaya thulata agilla 1.5cm k withara dam…
වෛද්ය වරයෙකුට පරීක්ෂා කර කන්යා පටලට තිබේදැයි පැවසීමට පුළුවන් නමුත් එය කැඩී ඇතිද හෝ ස්වභාවිකවම විවරයක් සහිතව පිහිටා ඇතිදැයි පැවසීම අපහසුයි. ඔබට තනිවම පරීක්ෂාකර මේ ගැන දැන ගන්න බැහැ.
Doctor man iui ekak kara 12th October...Mata hamathisema cramps enawa yati bade...15 idan vegestone kiyala tablet ekak dunna 10 days danna..Ada 19.man pregnant da? Mata cramp enne…
මෙම වේදනාවන් ගැබ් ගැනීමක ලක්ෂණ නොවෙයි. ඔසප්වීම ප්රමාද වේනම් මුත්රා පරීක්ෂාකර බලන්න.
Matb aden sathi 39k webnawa.mama pregnat una mul dawas wala idalama mage yoni pedesa kasanawa.mama ekata beheth kare ne.eka mage ,babata prashnayak weida doctor
නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් මෙය අසාදන තත්වයක්දැයි පරීක්ෂා කරවාගෙන ප්රතිකාර ලබා ගන්න.
Doctor mama masa 7 pamana wana vita scan ekedi doctor kiwwa mage babage bara 1kg 800g Wenawa kiyala.masa 7 ta babage bara pramanawath nedda?mid wife kiyanawa mage udaraya kuda nisa…
බබාගේ වර්ධනය ප්රමාණවත්දැයි පැවසීමට සවිස්තරාත්මක ස්කෑන් පරික්ෂණ 2ක් අවශ්යයි. මෙම තොරතුරු මත පමණක් එය පැවසිය නොහැකියි.
docta mata sathi 14 i. docta man pethi 6 panu beth eka biuwa. palaweni dawase biuwata passe toilet giye naha.mage yati bade wam paththata bara wenna yoniyata asannayema ridenawa.ni…
මෙම තොරතුරු වලින් මෙයට හේතුව පැවසීමට අපහසුයි. දිගටම පවතීනම් මුත්රා පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්ය විය හැකියි.
dan man pragnet wela mas 3 iwara wegen yanne.dr mat dena ganna one girl kenekd boy baby kenekd keyala.akat masa keyak wenna oneda scan parikshanaya karanna..?
ස්කෑන් පරීක්ෂණයකින් මෙය දැන ගැනීමට සති 20ක් (මාස 5ක්) වන තෙක් සිටිය යුතුයි. ඊට කලින් රුධිර පරීක්ෂණයක් මගින් දරුවාගේ ලිංගය සහ ජානමය රෝග තත්වයන් ගැන දැන ගත හැකි නමුත් එය ඉතාමත් මිල අධික පරීක්ෂණයක්.
Doctor මට තිබෙන ප්රශ්නය ඔසප් දිනට දින කිහිපයකට පෙර මගේ ශරිරයට දැනෙන අපහසුතා බොහෝය. නුරුස්සුම් ගති කෙන්ති යාම නිදි මත,අප්රානික ගතිය හිස රුදව මෙම හෙතු නිසා මගේ පවුල් ජිවිතයේ ප්රශ්…
ඔව්. මේ Premenstrual syndrome (PMS) කියන රෝග තත්වය. මෙයට හේතු වෙන්නේ ශරීරයේ හෝමෝන ක්රියාකාරිත්වය වෙනස් වීම. මේ සඳහා සාර්ථක ඖෂධ ප්රතිකාර තිබෙනව. වෛද්ය උපදෙස් මත එම ප්රතිකාර ලබා ගත හැකියි.