ගර්භණීව පණු බෙහෙත් ගත්තට පස්සේ යටිබඩ රිදෙන්නේ ඇයි?
Why is there lower abdominal pain after deworming tablets?
docta mata sathi 14 i. docta man pethi 6 panu beth eka biuwa. palaweni dawase biuwata passe toilet giye naha.mage yati bade wam paththata bara wenna yoniyata asannayema ridenawa.nikan bada korayak wage docta. .muthra karaddi riddilla wadi wage.docta me mokakda.?? babata prashnayakda.? le mukuth yann na
මෙම තොරතුරු වලින් මෙයට හේතුව පැවසීමට අපහසුයි. දිගටම පවතීනම් මුත්රා පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?