Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man iui ekak kara 12th October...Mata hamathisema cramps enawa yati bade...15 idan vegestone kiyala tablet ekak dunna 10 days danna..Ada 19.man pregnant da? Mata cramp enne pregnant Nisada..this is my first iui..

අසන ලද්දේ: Ta*** · වයස 26 · 608 views

පිළිතුර

මෙම වේදනාවන් ගැබ් ගැනීමක ලක්ෂණ නොවෙයි. ඔසප්වීම ප්‍රමාද වේනම් මුත්‍රා පරීක්ෂාකර බලන්න.