ඔසප් වීමට කලින් කේන්තිය සහ අපහසුතා එන්නේ ඇයි?
Why do irritability and discomfort come before a period?
Doctor
මට තිබෙන ප්‍රශ්නය ඔසප් දිනට දින කිහිපයකට පෙර මගේ ශරිරයට දැනෙන අපහසුතා බොහෝය. නුරුස්සුම් ගති කෙන්ති යාම නිදි මත,අප්‍රානික ගතිය හිස රුදව මෙම හෙතු නිසා මගේ පවුල් ජිවිතයේ ප්‍රශ්න මතුවේ.ඔසප් සැදුනු පසු එම තත්වය පහව යනවා
ඩොක්ට මෙම තත්වය රෝගී තත්වයක්ද? මෙයට ප්‍රතිකර කල යුතුද?මට මෙය පහදා දෙන්න ඩොක්ට
ස්තුති
ඔව්. මේ Premenstrual syndrome (PMS) කියන රෝග තත්වය. මෙයට හේතු වෙන්නේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වීම. මේ සඳහා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෛද්‍ය උපදෙස් මත එම ප්‍රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?