Skip to main content
ප්‍රශ්නය

මාස 7දී බබාගේ බර කිලෝ 1.8ක් නම් ඒක ප්‍රමාණවත්ද?

Is 1.8 kg enough for a baby at seven months?

Doctor mama masa 7 pamana wana vita scan ekedi doctor kiwwa mage babage bara 1kg 800g Wenawa kiyala.masa 7 ta babage bara pramanawath nedda?mid wife kiyanawa mage udaraya kuda nisa baba etharam loku nathi wei kiyala.

අසන ලද්දේ: Ni*** · වයස 22

බබාගේ වර්ධනය ප්‍රමාණවත්දැයි පැවසීමට සවිස්තරාත්මක ස්කෑන් පරික්ෂණ 2ක් අවශ්‍යයි. මෙම තොරතුරු මත පමණක් එය පැවසිය නොහැකියි.